ජගත් සම්මානයෙන් පිදුම් ලැබූ  අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ “අසන්ධිමිත්තා” සිනමා පටයේ මංගල දර්ශනය පසුගිය දින (22) රීගල් සිනමා ශාලාවේදි පැවත්විණි. සමන් ව්ක්‍රමඅරචිචිගේ නවකතාවක් ඇසුරි සිනමාවට නැගුනු මෙම චිත‍්‍රපටියේ නිෂ්පාදනය  එච් ඩි පේ‍්‍රමසිරිගෙනි.

නිල්මිණි සිගේරා, ධර්මප‍්‍රිය ඩයස්, ඩබ්ලිව් ජයසිරි, ශ්‍යාම් ප‍්‍රනාන්ඳු, යශෝදා විමලධර්ම, රුක්මල් නිරෝෂන්, අනුලා බුලත්සිංහල, ගයනි ගිසන්තිකා, ප‍්‍රදීප් රාමවික‍්‍රම, සඳලි හඳගම සහ රිතිකා කොඩිතුවක්කු රංගනයෙන් දායකත්ව ලබාදෙයි

මංගල දර්ශනය නැරඹීමට පැමිණි බොහෝ විද්වතුන්, කලා ශිල්පීන් සහ හිතවතුන්ගේ මූවී ටයිම්ස් වෙබ් අඩවියේ කැමරාවට හසුවූ ආකාරය.

පිංතූර - අරුණ පත්තිනිගේ