යුනීවසල් පික්චර්ස් ඉදිරිපත් කරන ට්‍රාන්ස් ඉන්ටනැෂනල් හා බ්ලුම්හවුස් නිෂ්පාදනයෙන් ගෙනඑන හැලොවීන්      ( Halloween)  චිත්‍රපටය 2018 ඔක්තොබර් 19 සිට සිනමා ශාලාවල එළිදැක්වේ.
මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කරනු ලබන්නේ ඬේවිඞ් ගෝඩොන් ග්‍රීන් විසිනි. තිර රචනයෙන් ජෙව්රි ෆ්‍රාඞ්ලේ , ඩැනයි මැක් බ්‍රයිඞ් සහ ඬේවිඞ් ගෝඩොන් ග්‍රීන් විසින් දායක වී ඇත. රංගන දායකත්වයෙන් ජූඞ් අන්ඩි මැටිචැක් විර්ජිනියා නික් කාසල් විසිනි-
හැලොවින් රාත්‍රීයේ ලොරිගේ කෲර ඝාතකයා මයිකල් විසින් දරණු ප්‍රහාරයකට ලක්ව වසර 40ක් ගතවී ඇත. මැයිරස් ඇයව සිරකර තබන කාර්්‍යාලයෙන් බේරී පලා යනනේ බස් රථ මාරුකිරීමේදීය. ලොරී මුහුණ දෙන්නට වුන ඒ පුද්ගලයා භයන්කාර වෙස් මුහුණක් පැළද නැවතත් හැඩොන්ෆිල්ඞ් වෙත පැමිණෙන්නේය. නමුත් ලොරී මේ අවස්ථාවේදී ඔහුට සූදානම්ව සිටී.