A STAR IS BORN – Official Trailer 1

A star is Born

 

ජේසන් මයින් හා ඇලී නම් වූ දෙදෙනෙක් වටා ගෙතුනු ආදර කථා පුවතකී. ඇලී යනු ගීත ගැයීමට හා ගීත රචනයට දක්ෂ කෙනෙකි. ඇයගේ දක්ෂතාවයන් ජේසන් මයින් විසන් හදුනාගනී. ජේසන් ප්‍රසිද්ධ සංගීතඥායෙකි. ඇලීගේ දක්ෂතාවයන් දකිනා ජේසන් ඇය සමග සබදතාවයක් පවත්වයි. ඔවන් ආදරයෙන් බැදේ. ඇයව ප්‍රසිද්ධ වෙදිකාවේ ගායිකාවක් බවට පත් කරයි. කෙසේ වෙතත් ඔහු ජනප්‍රිය ගායකු බවට පත්වුවත් සිහින සැබෑවුවත් මත්ද්‍රව්‍ය වලට අබ්බැහිවීම නිසා ඔවුන්ගේ පෞද්ගලික ජීවීත කඩාවැටෙයි. ජැක්සන් එය නගා සිටවීමට වෙරදරයි.

A star is Born යනු 2018 ඇමෙරිකාවේ නිපදවනු සංගීතමය චිත්‍රපටයකි.  මෙහි අධ්‍යක්ෂණය බ්‍රරඞ්ලි කූපර් විසින් ද නිෂ්පාදනය බිල් ජර්බර් , ජෝන් පිටර්ස් , බ්‍රරඞ්ලි කූපර් ,ටොඞ් ෆිලප් හා ලිනෙට් ටේලර් විසිනි. ප්‍රධාන චරිත නිරූපණයෙන් ලැඩී ගගා. බ්‍රරඞ්ලි කූපර්, ඇන්ඩ්‍රෑ ක්ලේ,  fඩීව් චැප්පෙලි හා සෑම් එලියට්. සංස්කරණ දායකත්වය ජේ කැසිඩි.  මෙම චිත්‍රපටය ඔක්තොම්බර් 05 දින ඇමරිකාවේදී තිරගත විය.  2018 අගෝස්තු 31 වෙනි දින 75වන වැනීසියේ අන්තර් ජාතික සිනමා උළෙලේදී මංගල දර්ශන වොනර් බ්‍රදස් විසින් එළදැක්විය.

A star is Born – Synopsis

Seasoned musician Jackson Maine discovers — and falls in love with — struggling artist Ally. She has just about given up on her dream to make it big as a singer until Jackson coaxes her into the spotlight. But even as Ally’s career takes off, the personal side of their relationship is breaking down, as Jackson fights an ongoing battle with his own internal demons.

Cast
Director
Screenplay
Writer
Cinematography
Editor

Drama, Music, Romance

Rated R

135 minutes