රටවල් 140 ක සිනමාපට 5000 කට අධික සංඛ්‍යාවක් අතරින් කල්කටා අන්තර් ජාතික කල්ට් සිනමා උලෙළේදී රන් සම්මානයෙන් පිදුම් ලබන්නට වෛද්‍ය නෙඕමාල් පෙරේරා අධ්‍යක්ෂණය කළ දඩඉම සිනමාපටය හැකිවිය

ජැක්සන් ඇන්තනි, ස්වර්ණා මල්ලවාරච්චි, අකිල ධනුද්ධර ඇතුළු පිරිස දඩඉම සිනමාපටයේ රංඟනයෙන් දායකත්වය ලබාදෙයි.