වැල්ලේ රැුල්ලට දියවෙලායන තරුණ ජීවිත පිළිබඳව සමාජයේ බොහෝ දෙනෙකුට ඒ තරම්ම ලොකු හැගීමක් නෑ… තරුණ ජීවිිතය නිකම්ම මුහුදට දියවෙලා යන්න නොදී, දෙපයින් මේ මහපොළවේ හිටගන්න වෙරදරන තරුණ කණ්ඩායමක් පිළිබඳ අපුරු කතාවක්. වරෙක ඔවුන් මුහුදු රස්සාව කරනවා. තවත් විටෙක වෙරළ ආරක්ෂක බලකායක් විදිහට පේනී ඉන්නවා. මුකුත්ම කරන්න හිතෙන්නේ නැත්තම් කට්ටිය දෙපිලකට බෙදිලා වොලි බෝල් සෙල්ලම් කරනවා. යෞවනයේ සුන්දරත්වය එක්ක ජීවිතයේ ගැඹුර කියාපාන මේ අපුරු කතා මාලාවට, මේ දවස් වල නළු නිළියන් ගන්නවා මුහුදු ක‍්‍රීඩා, ජල කි‍්‍රඩා කරන්න ඔබත් ආසනම්, ඒ සඳහා වෙන්වෙච්ච සැහැල්ලු ඇඳුම් අදින්න ඔබත් කෑමතිනම්. රඟ පෑමට අනඟි අවස්ථාවක් තියෙනවා. වයස 20 – 30 අතර ශක්තිවන්ත ක‍්‍රියාශීලී කොල්ලෝ කෙල්ලන්ට මේක හොඳ අවස්ථාවක් වේවී.

[post_gallery]

පහත ලින්ක් එකට ගොස් ඔබේ විස්තර එවන්න

Future Stars Application