ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට සිනමාලංකරණ සම්මානය

2016 වසරේ හොඳම චිත්‍රපටය

මෝටර් බයිසිකල්

 

2017 වසරේ හොඳම චිත්‍රපටය
28

2016 වසරේ හොඳම අධ්‍යක්ෂණය

ඇගේ ඇස අග / අශෝක හඳගම

2017 වසරේ හොඳම අධ්‍යක්ෂණය

28 / ප්‍රසන්න ජයකොඩි

2016 වසරේ හොඳම නළුවා

මෝටර් බයිසිකල් / දසුන් පතිරණ

2017 වසරේ හොඳම නළුවා

නිම්නයක හුදකලාව / සෞම්‍ය ලියනගේ

2016 වසරේ හොඳම නිළිය

සරිගම / පූජා උමාශංකර්

2017 වසරේ හොඳම නිළිය

ප්‍රේමය නම් / සමනලී ෆොන්සේකා

2016 වසරේ හොඳම සහය නළුවා

ආදරණීය කතාවක් / බිමල් ජයකොඩි

2016 වසරේ හොඳම සහය නිළිය

සරිගම / ගයනි ගිසන්තිකා

2017 වසරේ හොඳම සහය නළුවා

සුළඟ ගිනි අරන් / රොෂාන් රවීන්ද්‍ර

2017 වසරේ හොඳම සහය නිළිය

නිමෝ ලයිව් / යුරේනි නොෂිකා

ඡායාරූප සරසවිය පුවත්පත ඇසුරින්