විජයබා කොල්ලය සිනමා කෘතිය තිරගත වේ.

මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ එච් ඩි පේ‍්‍රමසිරි නිෂ්පාදනය කළ විජයබා කොල්ලේ සිනමා කෘතිය, මේ දින වල දිවයින පුරා සිනමාහල් 80 ක තිරගත වෙනවා. පසුගිදා (අගෝස්තු 01) වැල්ලවත්තේ සැවෝයි ප‍්‍රිමිය සිනමා ශාලාවේදී විජයබා කොල්ලයේ මංගල දර්ශනය පැවැත්වු අතර නළු නිළියන්, දේශපානඥයින්, මෙන්ම විවිධ තරාතිරම් නියෝජනය කරන විද්වතුන් බොහෝ පිරිසක් පැමිණ සිටියා.