මිචෙල් ෆොන්සේකාගේ නවතම සිනමා නිර්මාණය වූ නිම් හිම් චිත‍්‍රපටයේ විශේෂ මාධ්‍ය දැක්මක් පසුගිය දා ජාතික චිත‍්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වින. මෙම අවස්ථාවට චිත‍්‍රපටයේ නළු නිළියන් කාර්මික ශිල්පීන් ඇතුළු ආරාධිතයින් රැුසක් පැමිණ සිටියහ. ගංගු රොෂානා , මිලින්ද මඩුගල්ල ,ජනක් පේ‍්‍රමලාල් , කුමාරි මුණසිංහ , නිරෝෂා තලගල , නිලූෂා ප‍්‍රනාන්දු , ඩබ්ලිව් ජයසිරි , ගිහාන් ප‍්‍රනාන්දු , රොෂාන් පිලපිටිය , සමන් ධර්මවංශ , සම්පත් තෙන්නකෝන් , අනුර බණ්ඩාර රාජගුරු , සුසංග කහදවල , වසන්ත විට්ටච්චි ඇතුළු පිරිසක් ”නිම් හිම්” ස`දහා රංගනයෙන් දායකවන අතර , ඉන්දික බමුණුආරච්චි කැමරා අධ්‍යක්ෂණයෙන්ද , සංස්කරණය , ශබ්ද පරිපාලනය හා වර්ණ සංයෝජනයෙන් දිලාන් ගුණවර්ධන ද , අංග රචනයෙන් ගාමිණි කොස්තා , සහය අධ්‍යක්ෂණයෙන් සහ කලා අධ්‍යක්ෂණයෙන් සුසංග කහදවලආරච්චි, සංගීත අධ්‍යක්ෂණයෙන් සරත් වික‍්‍රම , ගීත රචනයෙන් වසන්ත දුක්ගන්නාරාළ , ගීත ගායනයෙන් අමරසිරි පීරිස් සම`ගින් චිත්රූ පාඨලී , විධායක නිෂ්පාදනයෙන් ලලින්ද්‍ර බී. ප‍්‍රනාන්දු එක්වන මෙම සිනමා පටය අමා ෆිල්ම්ස් සහ අලංකාර ෆිල්ම්ස් වෙනුවෙන් ගයාන් ගුණවර්ධන, සමන් ධර්මවංශ , ප‍්‍රින්ස් වික‍්‍රමනායක , ප‍්‍රදීප් හේරත් සහ ඉන්දික මඩවල විසින් නිෂ්පාදන දායකත්වය දක්වා ඇත.