Rohan Perera/රොහාන් පෙරේරා

Film Director

Biography

රොහාන් පෙරේරාගෙන් සටහනක්…

“මගේ තුන්වැනි චිත්‍රපටය “ගෝල්” අද මහජන ප්‍රදර්ශනයට එක්විය. වනාතමුල්ල, මාලිගාවත්ත අවට ජිවිතයේ හිමි වූ දෑට වඩා අහිමි වූ දේවල් අප්‍රමාණ දරුවන් හැත්තෑවක් පමණ එකතුකරගෙන කරපු වෙහෙසකර වෑයමක්. චිත්‍රපටයෙන් කතාකරන්නෙත් ඒ වගෙම, අරමුණු හීන අහිමි දරුවන් සමූහයකගේ දෛර්යය පිලිඹද කතාවක්. මගේ රටේ ආදරණීය රසිකයන් වෙනුවෙන් නිර්මාණය වූ “ගෝල්” නරඹා එහි ගුණදොස් කියනාමෙන් ඔබට ආරාධනය කරමි. පෙරපරිදිම ඔබගේ විවේචනයන් මාගේ ඊලඟ නිර්මාණය කීරීමේදී සැලකිල්ලට ගනුවිනා පෞද්ගලික මඩක් ලෙස සලකා බැහැර නොකෙරෙනු ඇත.

චිත්‍රපටයේ බරපැන සදහා දායක වූ කැපිටල් මහරාජා ආයතනයත්, නිර්මාණකරනයේදී දායක වූ සියලු දෙනාත් ආදරයෙන් සිහිපත් කරමි.”

x