ඊතලය/Ethalaya (2020)

Action film | 90 minutes
Rating: /10

Movie Story

අයන්ති නැමති තරුනියක් කැනඩාවේ සිට ලංකාවට පැමිනෙන්නේ ඇගේ mba project එකකට අවසානය ලබාගැනීම සදහා ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුව සහ යුද්දයේ පශ්චාත් තත්වය ගැන වාර්තාවක් සකසා ගැනීමේ අදහසිනි.ඇය ඒ සදහා යොදාගන්නේ ලක්ස්මන් නැමති දේශපාලකයෙක් ගෙන් තොරතුරු ලබාගැනීමටය.නමුත් ඒ හරහා අයන්ති විසින් ඔහුගේ දියනිය වෙන ජනනි සහ ඇගේ සැමියා වන සුරාජ් ගේ උදව් ලබාගනී මේ අතර තුර අයන්තී සහ සුරාජ් අතර අනියම් පෙමක් හට ගැනීමෙන් සුරාජ් ගෙන් අයන්ති ගැබ් ගනී.දරු පල නොමැති ජනනී මේ දේවල් දැනගැනීමෙන් පසුව ඔවුනට පවසන්නේ දරුවාද සමගින් අයන්ති සහ සුරාජ් ට සතුටිං ජීවත්වෙන ලෙසයි.නමුත් කිසිවෙකුත් නොසිතූ අයුරින් චිත්‍රපටයේ අවසානයේදී ලංකාවේ ප්‍රදාන පෙලේ දේශපාලකයින් සහ රණවිරු දිනය ඉලක්ක කරගනිමින් මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරා හැරීමේ ක්‍රියාමාර්ගයක් නිශ්ප්‍රබ කිරීමට හමුදා බුද්දි අංශ නිලදාරියෙක් විසිං රහසිගත මෙහෙයුමක අවසානයක් සමගින් චිත්‍රපටය නොසිතූ පැතිකඩකට යොමුකරමින් අවසානය දකී.

Trailers & Videos

trailers
x

Ethalaya Official Trailer

Action film

x