දැකලා පුරුදු කෙනෙක්. (2019/03/08)

family | 2
Rating: /10

Movie Info

Movie Story

කතා සාරංශය

ලාංකික මධ්‍යම පාන්තික බිරිදක්වන දිනිති ඇගේ සැමියා සවිත‍්‍ර හා පවතින විරසකයක් සමනයකර ගැනිමට නිරන්තර වෙර දරයි නමුත් ඔහු දිගින් දිගටම ඇයට දඩුවම් කරන විලාසයකින් ඇය මඟ හරින අතර මත ගැටුම නිහඩ උභතෝකෝටිකයක් දක්වා වර්ධනය වෙයි අට හැවරිදි ඔවුන්ගේ දියණිය ද මේ සියල්ල මධ්‍යයේ සිටී ඔවුන්ගේ දෙමව්පියන්ද මේ විරසකය සමනය කිරිමට උත්සහ කරති දිනිති රැුකියාවක නොයෙදෙන අතර ගේ දොර වැඩ කටයුතු පමනක් ඉෂ්ට කරයි ඇය නිවසින් පිටව යන්නේ සවිත‍්‍රගේ අනුදැනුම ඇතිව ගෙදරට පැමිණෙන ටැක්සි රියදුරෙකු සමගය නිවාඩුවට ඔවුන් අතරට එන ඥාති සොයුරා සංඛ හා රියදුරා සමඟ දිනිති දක්වන්නේ ඉතා කුළුපග සම්බන්ධතාවයකි දිනක් සවිත‍්‍රගේ වහනය නවතා තිබෙද්දි සිදුවන අනතුරකින් ඔවුන්ගේ සබදතා යළි නව මානයක් අත්පත්කර ගනී

Trailers & Videos

trailers
x

Dekala Purudu Kenek දැකල පුරුදු කෙනෙක් The Strange Familiar Trailer

family

x