Miss Jenis/මිස් ජෙනිස් (2020)

Drama , comedy | 90 minutes
Rating: /10

Movie Story

ලියෝන් කියන්නේ මැදිවියෙහි පසුවන තැනැත්තෙක්. ඔහු නොකළ සොරකමකට මැදි වෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ නොසිතූ විරූ අන්දමින් ලියෝන්ට මඩ ගහනවා. ඔහුට තම සැබෑ වෙසින් සමාජයට මුහුණ දෙන්න බැරි වෙනවා. ආයතනයක රැකියාවක් පවා නොදෙන තත්ත්වයට පත් වෙනවා. තම දරු පවුල රැක ගැනීමේ අරමුණින් ලියෝන් තීරණය කරනවා වෙස් මාරු කරගෙන රස්සාවක් කරන්න. ඔහු කාන්තා වෙස් ගන්නේ එතැන් සිටයි

ලියෝන්, ජෙනිස් බවට පත් වෙනවා. මේ වෙස් මාරුව නිසා ලියෝන් මුහුණපාන සිදුවීම් පෙළ තමයි මිස් ජෙනිස් සිනමාපටයෙන් දිගහැරෙන්නේ.

Trailers & Videos

trailers
x

Miss Jenis Film Trailer (Sinhala)

Drama , comedy

x